Friday, November 15, 2013

පොඩ්ඩක් කියවල බලන්න මම හදපු Web Sites

This is my new Site,www.mypetal.co.uk
1981 පටන් තේ වගාව සම්බන්දයෙන් ලබාගත් දැනුම හා ගුණාත්මකව තේ නිශ්පාදනය පිලිබදව ඇති හසල දැනුම උපයෝගී කොටගෙන ඉතා රසවත් හා ගුණාත්මක තේ වර්ගයන් අපනයනය කිරීමට My Petal සමාගම වන අප සමත්ව ඇති බව ඉතා සාඩම්බරයෙන් සදහන් කරමු.
විශ්වයේ අති තේ අතරින් ඉතාමත් රසවත් තේ නිශ්පාදනය කරන ශ්‍රි ලංකාවේ තේ පමනක්ම යොදාගනිමින් My Petal ආයතනය යටතේ නිවුම් බවින් යුතුව ලොවපුරා විසිරී සිටින ජනතාවට බෙදා හැරීමට අප ආයතනය විසින් කටයුතු යොදා ඇත.
www.mypetal.co.uk